Wednesday, April 30, 2014

ලිව්වේ බඩී වෙලාව 3:41 AM | 36 comments

Missed-Call-Wrong-Number

ට්‍රීං ට්‍රීං....
කව්ද?
***** ඉන්නවද?
නැහැ. වැරදි නොම්බරයක්.
සොරි....

Tuesday, April 15, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 18 comments

මං නුඹට

අඳුරු, වුණු
ඔබේ හිතට
එළිය දෙන
පහනක් වෙන්නම්...

දුකින් වියළුණු
හදට, සිසිලස
ගෙනෙන නිරතුරු 
දිය දහර වෙන්නම්...

අතරමං වූ
ඔබේ දිවියට
මග කියාදෙන
පහන් තරුව වෙන්නම්...