අ.පේ.ට කාලෙකට කලින් ලියපු පරණ එකක්. කෙල්ලන්ගේ හයි-ටී එකක් දැකල ආපහු දාන්න හිතුනා.
හා............යි මෙයා,
ඉතින් මොකද කරන්නෙ,
බැදලා බබෙකුත් ඉන්නවා
-
ඇත්තට?
හස්බන්ඩ් තාම අරහෙද?
-
ඔව් මෙයා,
නැති එකමයි හොඳ...
-
එයි අරය ඩිවෝස් ලු
බඳිද්දීම හිතුව
දැඟලිල්ල වැඩි දෙන්නගෙම...
ඔව් අනේ
-
මේ මේ...
අරයගේ ළමය හෙන සුදුයි නේ?
කෝමද අනේ එහෙම උනේ?
කව්ද දන්නේ.
-
අපෝ මහත් වෙලා
නැහැ මෙයා.... දැන් ජිම් යනවා
-
සැලුන් ගියෙ නැද්ද?
-
දැන් ට්රෙන්ඩ් එක සයිඩ් ෆ්රින්ජ් ලු,
කොන්ඩෙ ටින්ට් කරන්න ඕන
ෆෙෂල් එකකුත්
-
එයි මේ.. ඔයා දැක්කද?
අතන ඇදුම් කඩේ හරි......ම අන්කොමන් මෙයා.
-
අර බඩ්ඩ බදිනවලු නේ?
කිව්වද?
කිව්වත් යන්නෙත් නැහැ
අපිට හරියට වැඩ
ඉතින් කවද්ද රට යන්නෙ
-
මේ... එයි.... අර, අරයද?
අර දෙන්න ගැලපෙන්නෙම නැහැ නේ
බැන්දෙ සල්ලි කාරයෙක්ලු
කට්ට කළුයි මිනිහ.
එතකොට අර සුදු කොල්ල?
ඒ කොල්ලට බුට් මෙයා
ඌට සල්ලි නැහැ,
ඌප්ස්... පව් වැඩේ...
-
අපෝ... අර ඇදුමේ හැටි විතරක්,
අළුත් ෆැෂන් ඒක මෙයා
-
මේහ් … මේ පාට මැචින්ද?
පොඩ්ඩක් රෙඩ් වැඩි වගේ...
අයිස් ක්රීම්ද, එපා එපා,
අයිම් ඩයටින් නෝ.
-
තේ එකක්?
මං යන්නත් ඕන දැන්,
දෝනි පියානෝ ලෙසන් වල
මං එපැයි ගන්න යන්න,
කොහෙද අපේ මනුස්සය නම්....
කිසී කමකට නැහැ
ගෝල්ෆ් පිත්ත අල්ල ගත්තම,
පවුල සිහියෙ නැහැ
-
පුතාව ස්කොලර්ශිප් ක්ලාස් යැව්ව
ඇයි රෝයල් නෙවිද?
දාගන්න උනේ නැහැ අනේ.
ශිහ්... අපරාදෙ.
දෝණි නම් විශාකා.
-
මේ මේ....
ඉස්කොලෙ පැත්තෙ යමුද දවසක
අරයගෙ ගෑස් බලන්න
අනේ මට නම් බැහැ
-
ඉතින්,
සී යු ලේටර් මෙයා
හයි ටී වලට සෙට් වෙමු,
ෂොට් ඊට්ස් එක්ක
පොඩි චැට් එකකට ආයෙම.
බා.............යී මෙයා.
යනව මං දැන් හොඳේ.
-
බුදු සරණයි!
හා............යි මෙයා,
ඉතින් මොකද කරන්නෙ,
බැදලා බබෙකුත් ඉන්නවා
-
ඇත්තට?
හස්බන්ඩ් තාම අරහෙද?
-
ඔව් මෙයා,
නැති එකමයි හොඳ...
-
එයි අරය ඩිවෝස් ලු
බඳිද්දීම හිතුව
දැඟලිල්ල වැඩි දෙන්නගෙම...
ඔව් අනේ
-
මේ මේ...
අරයගේ ළමය හෙන සුදුයි නේ?
කෝමද අනේ එහෙම උනේ?
කව්ද දන්නේ.
-
අපෝ මහත් වෙලා
නැහැ මෙයා.... දැන් ජිම් යනවා
-
සැලුන් ගියෙ නැද්ද?
-
දැන් ට්රෙන්ඩ් එක සයිඩ් ෆ්රින්ජ් ලු,
කොන්ඩෙ ටින්ට් කරන්න ඕන
ෆෙෂල් එකකුත්
-
එයි මේ.. ඔයා දැක්කද?
අතන ඇදුම් කඩේ හරි......ම අන්කොමන් මෙයා.
-
අර බඩ්ඩ බදිනවලු නේ?
කිව්වද?
කිව්වත් යන්නෙත් නැහැ
අපිට හරියට වැඩ
ඉතින් කවද්ද රට යන්නෙ
-
මේ... එයි.... අර, අරයද?
අර දෙන්න ගැලපෙන්නෙම නැහැ නේ
බැන්දෙ සල්ලි කාරයෙක්ලු
කට්ට කළුයි මිනිහ.
එතකොට අර සුදු කොල්ල?
ඒ කොල්ලට බුට් මෙයා
ඌට සල්ලි නැහැ,
ඌප්ස්... පව් වැඩේ...
-
අපෝ... අර ඇදුමේ හැටි විතරක්,
අළුත් ෆැෂන් ඒක මෙයා
-
මේහ් … මේ පාට මැචින්ද?
පොඩ්ඩක් රෙඩ් වැඩි වගේ...
අයිස් ක්රීම්ද, එපා එපා,
අයිම් ඩයටින් නෝ.
-
තේ එකක්?
මං යන්නත් ඕන දැන්,
දෝනි පියානෝ ලෙසන් වල
මං එපැයි ගන්න යන්න,
කොහෙද අපේ මනුස්සය නම්....
කිසී කමකට නැහැ
ගෝල්ෆ් පිත්ත අල්ල ගත්තම,
පවුල සිහියෙ නැහැ
-
පුතාව ස්කොලර්ශිප් ක්ලාස් යැව්ව
ඇයි රෝයල් නෙවිද?
දාගන්න උනේ නැහැ අනේ.
ශිහ්... අපරාදෙ.
දෝණි නම් විශාකා.
-
මේ මේ....
ඉස්කොලෙ පැත්තෙ යමුද දවසක
අරයගෙ ගෑස් බලන්න
අනේ මට නම් බැහැ
-
ඉතින්,
සී යු ලේටර් මෙයා
හයි ටී වලට සෙට් වෙමු,
ෂොට් ඊට්ස් එක්ක
පොඩි චැට් එකකට ආයෙම.
බා.............යී මෙයා.
යනව මං දැන් හොඳේ.
-
බුදු සරණයි!
රිදෙන්ට දීල නෙ!!! හයි ටී එකකින් බිඳුවක් :D
ReplyDeleteනියමයි බඩියො :) නිර්මාණාත්මකයි..
හයි-ටී එහෙකට ගිහින්ම බලන්න ඕන ඕකේ රඟ :)
Deleteකෝ මේකෙ ඩිස්ක්ලැමර් එක අරකෙ දාලා තිබුනා නේ :P
ReplyDeleteමරු ආ..වදින්න ඔන කෙනෙක් කියෙවුවොත් නියමෙට වදී
ඩිස්ක්කෙමර් දාන්න ඕන මඩක් වදි කියල සැක නම් නෙව ;)
Deleteහෙක් හෙක් නියමයි නොවැ.... නිර්මාණශීලියි .....ඕපදූප වුනත් පැත්තකට වෙලා අහගෙන ඉන්නකොට නිකන් "කොළඹ සන්නිය "බැලුව වගේ
ReplyDeleteස්තුති ඉවාන්... ආවට. :)
Deleteදැන් මේක කාටද පෙන්නන්නේ
ReplyDeleteආහ්...... ඔයා දන්න අක්කල ආන්ටිලා ඕනෙම කෙනෙක්ට ;)
Deleteවෙනසක් නෑ. මෙහෙම්මම තමා!
ReplyDeleteදන්නවා වගේ එහෙනම් :D
Deleteහෑ ,,,,,,,,,,,,,,,,,,,,????
ReplyDeleteහිකිස්..... එහෙම අයට සෙට් වෙලාම නැද්ද කෙන්ජි? ;)
Deleteපට්ටේ උපරිම.. අපූරූ නිර්මාණයක්.. විලි ලැජ්ජාවේ ආඩම්බරේ බෑ...
ReplyDeleteගොඩාක් ස්තුති...... :) මේ කොමෙන්ටුවට.
Deleteඔවුවා ගැනනම් ඉතින්... එක්කෝ ඕන නෑ..
ReplyDeleteනොකියාම ඉන්න තරමට හොඳයි නෙව. :D
Deleteහැක් හැක්..
ReplyDelete:D :D :D
Delete:))))))))))))))))))))))))))
ReplyDelete:D :D :D
Deleteකලින් කියෙව්වා නොව බුඩිස්. ආයේඉතින් සුපිරියි තමා.
ReplyDeleteස්තුති කිව්වා ඕං....... මෙහෙම ඇවිත් යන එකට.
Deleteපට්ටයි... කියන්නෙ නියමයි...
ReplyDeleteකෙල්ලන්ට තියෙන්නෙම ඔය ජාතියෙ ලෙඩම නෙව... අනේ මංද... මහබබාට නට් එකක් ලූස් වෙලාද කොහෙද ගැහැණුන්ව මවනකොට
හලේ මෙහ්.... ඔක්කොම කෙල්ලො එහෙම නැහැ :P
Deleteඔන්න මමත් බඩීගේ ඉසව්වට ගොඩ වැදුනා.අම්මපා ආව දවසෙම දාල තියෙන්නේ ඕපා දූපයක් නේ :)
ReplyDeleteආවට ගොඩාක් ස්තුති. ආයෙම එන්න ඉතිං විවේකයක් ලැබුනම... :)
Deleteමං කැමතිම ජාතියෙ කතාවක්! ලියන්නාගේ කන ගාවින් ගියත් ඇත්ත කියලා තියෙනවා!! :D
ReplyDeleteමැරියන් තෝ... හිවල :@
Delete