• loading tweets

Wednesday, April 30, 2014

ලිව්වේ බඩී වෙලාව 3:41 AM | 36 comments

Missed-Call-Wrong-Number

ට්‍රීං ට්‍රීං....කව්ද?***** ඉන්නවද?නැහැ. වැරදි නොම්බරයක්.සොරි.....

Tuesday, April 15, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 18 comments

මං නුඹට

අඳුරු, වුණු ඔබේ හිතට එළිය දෙන පහනක් වෙන්නම්... දුකින් වියළුණු හදට, සිසිලස ගෙනෙන නිරතුරු  දිය දහර වෙන්නම්... අතරමං වූ ඔබේ දිවියට මග කියාදෙන පහන් තරුව වෙන්නම්.....

Monday, March 17, 2014

ලිව්වේ බඩී වෙලාව 3:09 AM | 28 comments

ඕපදුප....

අ.පේ.ට කාලෙකට කලින් ලියපු පරණ එකක්. කෙල්ලන්ගේ හයි-ටී එකක් දැකල ආපහු දාන්න හිතුනා. හා............යි මෙයා,ඉතින් මොකද කරන්නෙ,බැදලා බබෙකුත් ඉන්නවා-ඇත්තට?හස්බන්ඩ් තාම අරහෙද?-ඔව් මෙයා,නැති එකමයි හොඳ...-එයි අරය ඩිවෝස් ලුබඳිද්දීම හිතුවදැඟලිල්ල වැඩි දෙන්නගෙම...ඔව් අනේ-මේ මේ...අරයගේ ළමය හෙන සුදුයි නේ?කෝමද අනේ එහෙම උනේ?කව්ද දන්නේ.-අපෝ මහත් වෙලානැහැ මෙයා.... දැන් ජිම් යනවා-සැලුන් ගියෙ නැද්ද?-දැන් ට්‍රෙන්ඩ් එක සයිඩ් ෆ්‍රින්ජ් ලු,කොන්ඩෙ ටින්ට් කරන්න ඕනෆෙෂල් එකකුත්-එයි...

Tuesday, March 4, 2014

ලිව්වේ බඩී වෙලාව 1:01 AM | 38 comments

අනුත්තරා නංගි ...........

“අනු නංගි තාත්තාගේ මිනිය දැකල, සිහිය නැති වෙලා. අනේ ගිහින් බලන්න අක්කේ”. සුදු නංගි එක පිම්මට මගේ කාමරේ ඇතුළට ඇවිත් හුස්මක් කටක් ගන්නේවත් නැතිව කියද්දි, මට හිතාගන්න බැරි උනා මොනව කියන්නද කියල.  අනුත්තරා, එහෙම නැත්තම් අපේ අනු... හ්ම්... එයා පුංචිම කාලේ එයාගේ වැදු අම්මයි හැදු තාත්තයි එයාට හරියට වෙනස්කම් කලා. උසාවියෙන් කෙල්ලව ළමාරක්ෂක එහෙකට දිලා, එහෙන් තමා අපේ ගාවට ආවේ. අපේ ගාවට කිව්වට එයා ආවේ ලොකු තාත්තා ගාවට, එත් ඉතිං අනික් අතට ලොකු තාත්ත 'අපේ'...

Sunday, February 16, 2014

ලිව්වේ බඩී වෙලාව 8:34 PM | 24 comments

Online Love

ඉස්සරම කාලේ යාළු වුනේ, සල්පිලක වගේ දැකල....පස්සේ අරයගේ මෙයාගේ යාළුවා වෙඩිමකදි / ගෙදරකදි දැකල... එහෙමත් නැත්තම් එකට වැඩ කරල... එහෙමත් නැත්තම් පාසල් ප්‍රේමය හරි ටියුෂන් ප්‍රේමය හරි....ඊලඟ ට්‍රේන්ඩ් එක උනේ මිස් කෝල් එකක්....දැන් අළුත්ම එක ෆේස් බුක් එහෙමත් නැත්තම් ඔන්ලයින් ලව්..මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, ෆේස් බූක් එක නිසා යාළු වෙලා, බැඳල දැන් සතුටින් ඉන්න. ඒ වගේම සීයකට වඩා උදාහරණ තියෙනවා ෆේස් බුක් ලව් අවුල් වෙලා, ජිවිතේම ඇණ ගත්තු අය..... කොහොමහරි මේ ඒ හැමොම වෙනුවෙන්.ගුඩ් මෝනින්ඔයාට කොහොමද බබාහොදින් නේඅද එන්නත් පරක්කු උනාකම්මැලිකමෙන් මං හිටියේඔයා නැතිව...

Tuesday, January 28, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 20 comments

ආදරේ ගැන....................

හ්ම්..... ආදරේ ගැන.... “දන්නවාද? ආදරේ කියන්නේ හරි…ම ලස්සන දෙයක්”. දවල් කෑම එක කන ගමන් කිටී මට කියනවා. “නවකතාවල නෙහ්?” මං එයාට විහිළු කරනවා. එයාව බොරුවට කෙන්ති ගස්සන්න හිතාගෙනම නෙවි, එත් මගේ හිත මට එහෙම කියන නිසා. කොහොමත් කිටීට කෙන්ති යනවා මං දැකලම නැහැ. එතකොට මං ආදරේ ගැන විස්වාශ කරන්නේ නැත්තේ ඇයි කියල කිටියා මගෙන් අහනවා. ...