ලිව්වේ බඩී
වෙලාව 11:05 PM | 18 comments
අඳුරු, වුණු
ඔබේ හිතට
එළිය දෙන
පහනක් වෙන්නම්...
දුකින් වියළුණු
හදට, සිසිලස
ගෙනෙන නිරතුරු
දිය දහර වෙන්නම්...
අතරමං වූ
ඔබේ දිවියට
මග කියාදෙන
පහන් තරුව වෙන්නම්...
ආදරෙන් සැමදා
තුරුළු වී
නුඹ ළඟ,
නුඹේ ජීවිතේම වෙන්නම්...
Categories:
lassanai, digatama liyanna.
ReplyDeleteස්තුති :)
Deleteලස්සනයි..
ReplyDeleteස්තුති :)
Deleteකාටද ෙම් කියන්ෙන අෑ....
ReplyDeleteඒනං ඉක්මණටම අදුරට ඒළියක් ෙව්වා
හ්ම්... ලියන්න දෙයක් හොයාගන්න බැරි උනා. ඉතිං පරණ එකක් ඒඩිට් කරල දැම්මා ;)
Delete.නියමයි ලස්සනයි රසවින්දා
ReplyDeleteස්තුති සහෝ :)
Deleteලස්සනයි. ඔය කිව්ව ඔක්කොම ටික වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....................
ReplyDeleteස්තුති පැංචෝ ;)
Deleteකාටවුනත් කියලා තියෙනවා තේරෙන්නම ඉතින් ඊට පස්සේ මොකද වුනේ ?
ReplyDeleteඅනේ මන්ද...... තවම මොකො වෙන්නේ කියල බලාගෙන ඉන්නවා :(
Deleteඊළඟට මොකද වෙන්නෙ?
ReplyDeleteමම ත් පතන්නෙ ඒ හැමදේම එහෙම ම වෙන්න කියල...
*අඳුරු, වුණු
Deleteඑළිය
වියලුණු
අතරමං
ආදරෙන්
තුරුළු
වියළුණු
Deleteඕන්න හැදුවා මහාචාර්ය ලැම්බා. ස්තුති හොඳද? අඩු පාඩු හැදුවට..... :P
Deleteලස්සනයි. රසවින්දා......අදයි මේ පැත්තට ආවේ......
ReplyDeleteස්තුති ආවට. ආයෙම එන්න, ඇවිත් යන්න :)
Delete