Tuesday, April 15, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 18 comments

මං නුඹට

අඳුරු, වුණු
ඔබේ හිතට
එළිය දෙන
පහනක් වෙන්නම්...

දුකින් වියළුණු
හදට, සිසිලස
ගෙනෙන නිරතුරු 
දිය දහර වෙන්නම්...

අතරමං වූ
ඔබේ දිවියට
මග කියාදෙන
පහන් තරුව වෙන්නම්...



ආදරෙන් සැමදා
තුරුළු වී
නුඹ ළඟ,
නුඹේ ජීවිතේම වෙන්නම්...
Categories:

18 comments:

  1. කාටද ෙම් කියන්ෙන අෑ....

    ඒනං ඉක්මණටම අදුරට ඒළියක් ෙව්වා

    ReplyDelete
    Replies
    1. හ්ම්... ලියන්න දෙයක් හොයාගන්න බැරි උනා. ඉතිං පරණ එකක් ඒඩිට් කරල දැම්මා ;)

      Delete
  2. .නියමයි ලස්සනයි රසවින්දා

    ReplyDelete
  3. ලස්සනයි. ඔය කිව්ව ඔක්කොම ටික වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....................

    ReplyDelete
  4. කාටවුනත් කියලා තියෙනවා තේරෙන්නම ඉතින් ඊට පස්සේ මොකද වුනේ ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද...... තවම මොකො වෙන්නේ කියල බලාගෙන ඉන්නවා :(

      Delete
  5. ඊළඟට මොකද වෙන්නෙ?
    මම ත් පතන්නෙ ඒ හැමදේම එහෙම ම වෙන්න කියල...

    ReplyDelete
    Replies
    1. *අඳුරු, වුණු
      එළිය
      වියලුණු
      අතරමං
      ආදරෙන්
      තුරුළු

      Delete
    2. ඕන්න හැදුවා මහාචාර්ය ලැම්බා. ස්තුති හොඳද? අඩු පාඩු හැදුවට..... :P

      Delete
  6. ලස්සනයි. රසවින්දා......අදයි මේ පැත්තට ආවේ......

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට. ආයෙම එන්න, ඇවිත් යන්න :)

      Delete